Land for sale
- 2200000.00 Rs.
-
- Bellanwila, Dehiwala, Colombo, Sri Lanka
බෙල්ලන්විල බොරලෙස්ගමුව නො 12 මයුර මාවතේ පැරණි නිවසක් සහිත පර්චස් 8.5 ක ඉඩම පර්චසය රුපියල් 2,200,000 බැගින් වහාම විකුණනු ලැබේ.
* මයුර මාවතේ සිට මීටර් 100 ක් ඇතුලට
* දෙහිවල ටවුමට 1 KM
* කළුබෝවිල මහා රෝහලට 1 KM
* නුගේගොඩට 1.5 KM
